Photography Art Society




******************************************************************************************

හේනේගම මාධ්‍ය විද්‍යාලයීය චයරුප සංගමයට නව බඳවා ගැනීම්...

හේනේගම මාධ්‍ය විද්‍යාලයීය චයරුප සංගමයට නව බඳවා ගැනීම් සඳහා පාසලේ දැනට ඉගනුම ලබන 10-11-12 වසර වල චයරුප කරණයට උනන්දුවක් ඇති සිසුන් සඳහා දැන් අවස්ථාව උදා කර දී ඇත.මේ සඳහා පාසලේ මහින්දෝදය තොරතුරු පර්යේශනය්ගාරයේ චන්ද්‍රසේකර ගුරුපියනන්ගෙන් තොරතුරු ලබා ගත හැක.

Leave a comment

Follow Us On Instagram